මුද්‍රණය

2025.12.29 දිනට කාර්ය මණ්ඩල තොරතුරු

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය – දෙවිනුවර

අනු අංකයතනතුරසේවා ශ්‍රේණිය / පන්තියඅනුමත කාර්ය මණ්ඩලයපවතින කාර්ය මණ්ඩලයවැඩබලන තත්ත්වයසටහන්
01 ප්‍රාදේශීය ලේකම් SLAS I 01 01 - -
02 සහකාර ප්‍රාදේශීය ලේකම් SLAS III/II 01 01 - -
03 සහකාර අධ්‍යක්ෂ / නියෝජ්‍ය අධ්‍යක්ෂ (සැලසුම්) SLPS III/II 01 - - පුරප්පාඩු 01
04 සහකාර අධ්‍යක්ෂ (සැලසුම්) Supernumerary III/II 01 01 - -
05 ගණකාධිකාරී SLAcS III/II/I 01 01 - -
06 පරිපාලන නිලධාරී PMAS Supra 01 01 - -
07 පරිපාලන ග්‍රාම නිලධාරී GNS Supra 01 01 - -
08 අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් RegS 01 01 - -
09 සංවර්ධන සම්බන්ධීකාරක AS III/II/I 01 01 - -
10 සංවර්ධන නිලධාරී DOS III/II/I 16 38 - අතිරේක 22 (දේශීය වැටුප් රහිත නිවාඩු 03, බහුකාර්ය සංවර්ධන නිලධාරීන් 02, 2005 පත්වීම් සංවර්ධන ක්ෂේත්‍ර නිලධාරී 01)
11 සංවර්ධන නිලධාරී (සමාජ සවිබලගැන්වීම් නිලධාරී) DOS III/II/I 47 47 - -
12 තාක්ෂණික නිලධාරී SLTS III/II/I 02 02 - -
13 කළමනාකරණ සේවා නිලධාරී PMAS III/II/I 29 30 - අතිරේක 01 (දේශීය වැටුප් රහිත නිවාඩු 01, විදේශීය වැටුප් රහිත නිවාඩු 01)
14 ග්‍රාම නිලධාරී GNS III/II/I 41 39 - පුරප්පාඩු 02 (දේශීය වැටුප් රහිත නිවාඩු 01, විදේශීය වැටුප් රහිත නිවාඩු 01)
15 තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සහකාර SLICTS පන්තිය 3 ශ්‍රේණිය III 01 01 - -
16 තාක්ෂණික සහකාර (දෙපාර්තමේන්තු) III 01 01 - -
17 රියදුරු CDS III/II/I/Special 02 02 - -
18 කාර්යාල කාර්ය සහායක (KKS) OES III/II/I/Special 06 07 - අතිරේක 01 (දේශීය වැටුප් රහිත නිවාඩු 01)

මුළු එකතුව

  • අනුමත කාර්ය මණ්ඩලය : 153

  • පවතින කාර්ය මණ්ඩලය : 175


විශේෂ සටහන

මෙම තනතුර (අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර්) රෙජිස්ට්‍රාර් ජනරාල් දෙපාර්තමේන්තුව විසින් අනුමත කර ඇත. එම නිසා එම දෙපාර්තමේන්තුවෙන් නිලධාරියෙකු අනුයුක්ත කළ යුතු අතර, ඒ හේතුවෙන් මෙම තනතුර මුළු කාර්ය මණ්ඩල ගණනට ඇතුළත් කර නොමැත.

 carder details 2025



FaLang translation system by Faboba