දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුල ඇති ලියාපදිංචි ස්වේච්ඡා සංවිධාන පිලිබද තොරතුරු
| අනු අංකය | සංවිධානයේ හෝ සමිතියේ නම | ලිපිනය | දුරකථන අංකය |
|
01 |
එකමුතු සුභසාධක සංවිධානය |
ගරු ලේකම්, ඩබ්.ඒ. ඉෂාරි උදයංගිකා මිය, සව්සිරි උයන, කඩවැද්දුව, යටියන. |
|
|
02 |
පුදීපා කාන්තා සමිතිය |
ගරු ලේකම්,ඒ.ඩබ්.පී. හසිනි මධුෂිකා මිය, නො.72, පොල්පිටිය, කිරලවැල්ල පාර,දෙවිනුවර. |
|
|
03 |
රන්දිය ප්‍රජාමූල සංවිධානය |
ගරු සභාපති,එච්.ඒ. දොන් හරිස්චන්ද්‍ර කලටුවාව මයා,බෙලිගස්වත්ත, නාඔටුන්න දකුණ, කෝට්ටගොඩ. |
072-4284528 |
|
04 |
එකමුතු මරණාධාර සමිතිය |
ගරු සභාපති, ජේ.එච්. නිරාෂා මිය,නො.08, මුදියන්සෙගෙවත්ත. වාව්ව, දෙවිනුවර. |
|
|
05 |
සුමිතුරු සුභසාදන සංගමය |
ගරු ලේකම්, එම්.එන්. රෝහිත මෙන්ඩිස් මයා, නුගසෙවන,වාව්ව, දෙවිනුවර. |
|
|
06 |
දෙල්ගල්ල එක්සත් සුභසාධක සමිතිය |
ගරු සභාපති, එස්.ආර්.ආරච්චි මයා,“සේපාලිකා”, දෙල්ගල්ල, ගන්දර. |
077-8332669 |
|
07 |
දෙවිනුවර ග්‍රාම නිලධාරී සුහද හවුල |
ගරු ලේකම්,එම්.වයි.ගයන්ත ප්‍රදිප් කුමාර මයා,යාපා නිවස, නාඔටුන්න, කැකණදුර. |
041-2222584 |
|
08 |
දෙවිනුවර ඔරලෝසු කණුව අසල අංක 01 ත්‍රී රෝද රථ රියදුරු සංගමය |
ගරු සභාපති, ඩබ්.එච්.ඩොක්ෂන් දයාරත්න මයා,රුවන්, ප්‍රදීපාගාර මාවත,දෙවිනුවර. |
077-4135670 |
|
09 |
සුමිතුරෝ අවමංගල්‍යාධාර සමිතිය |
ගරුසභාපති,එච්.ඩබ්.ජයසුන්දරමයා,අංක15,දෙව්සිරිගම,පාතෙගම නැගෙනහිර, කෝට්ටගොඩ. |
041-3491653 |
|
10 |
මහජන සුභසාධක සමිතිය |
ගරු සභාපති, එච්.ඩබ්. ගුණසේන මයා,සිත්තරමුල්ල වත්ත, හුම්මාන පටුමග, දෙවිනුවර. |
|
|
11 |
මල්අරඹ එකමුතු අවමංල්‍යාධාර සමිතිය |
ගරු සභාපති,එම්.ඒ දේවිකා දමයන්ති මිය,ජම්බුගහවත්ත, හුම්මාන පටුමග, දෙවිනුවර. |
071-6469470 |
|
12 |
සමාධි මිතුරු හවුල |
ගරු සභාපති, ප්‍රසන්න ගලප්පත්ති මයා, 303, නාපහේන, කපුගම, දෙවිනුවර. |
077-7226029 |
|
13 |
එකමුතු අවමංගල්‍යාධාර සමිතිය |
ගරු සභාපති, බැරගම වත්ත, තලල්ල, ගන්දර. |
077-3879489 |
|
14 |
දෙවිනුවර වෙළඳ හා මිත්‍රත්ව සංගමය |
ගරු ලේකම්, ඩී.ජී.රසික දේවප්‍රි මයා,ඩී.ජී. පාමසි, ලයිට් හවුස් පාර, දෙවිනුවර. |
077-6677088 |
|
15 |
දියවර ප්‍රජාමූල සංවිධානය |
ගරු සභාපති,එච්.ජී.සිරිපාල මයා,මැදගෙවත්ත, සිරිමාවත, උඩ අපරැක්ක, අපරැක්ක. |
041-4924807 |
|
16 |
වාව්ව එකමුතු සුභසාධක සමිතිය |
ගරු සභාපති, ජේ නිරාෂා මිය, මුදියන්සෙගෙවත්ත, වාව්ව, දෙවිනුවර. |
|
|
17 |
එකමුතු ප්‍රජා ශක්තිය |
ගරු සභාපති, එල්.ජී. ප්‍රේමාවතී,නො.96, කපුගමගෙදරවත්ත,කපුගම, දෙවිනුවර. |
041-4924807 |
|
18 |
දාපුළුසෙන් වැඩිහිටි සංවිධානය |
ගරු සභාපති, අනෝජා, මඩන්වැල්ල. දෙවිනුවර. |
|
|
19
|
පුබුදුව සුභසාධක ණය දෙන සමිතිය |
ගරු සභාපති,ගනේෂ, අලුත්වත්ත, තලල්ල දකුණ, ගන්දර. |
072-2517583 |
|
20 |
මිල්ලවැව එකමුතු ප්‍රජා මණ්ඩලය |
ගරු සභාපති, අයි.ටී. කරුනාණායක මහතා, රථනපාල මාවත, කපුහේන, මිල්ලවැව, ගන්දර. |
047-3628409 |
|
21 |
එක්සත් සුභසාධක මිතුරු හවුල |
ගරු ලේකම්,පී.එම්.අජිත් මයා, අංක 01,කුරුන්තොටවත්ත, ගන්දරාවත්ත, දෙවිනුවර. |
041-2222234 |
|
22 |
ප්‍රණම සේවා |
ගරු ලේකම්, ඩබ්.ඒ. ඉනෝකා මිය, ගමගෙයිහේන, තලල්ල උතුර, කැකණදුර |
|
|
23 |
අවමංගල්‍යාධාර සුබසාධක සමිතිය |
ගරු භාණ්ඩාගාරික, එන්. දයානන්ද මයා,කොරටුව, වජිරවංස මාවත,තලල්ල දකුණ, කෝට්ටගොඩ. |
|
|
24 |
දෙවිනුවර බටහිර සුභසාධක මරණාධාර සමිතිය |
ගරුලේකම්,ඒ.වී.පී.මල්කාන්තිමිය,වෙලේකොරටුව,ගුණපාල මාවත, දෙවිනුවර. |
|
|
25 |
සුහද අන්‍යෝන්‍ය අවමංලාධාර සමිතිය |
ගරු සභාපති,එච්.ජී. සංජීව ලාලන් මහතා,චාමන් තලල්ල උතුර, කැකණදුර. |
071-8029311 |
|
26 |
කපුගම තිලිණ මිතුරු හවුල |
ගරු ලේකම්, කුසුම්සිරි සූරියආරච්චි මහතා ,“ නිසසල”, කුරුඳුවත්ත පාර, කපුගම උතුර, දෙවිනුවර. |
071-7288425 |
|
27 |
රන්මුතු මිතුරු හවුල |
ගරු සභාපති, එච්.කේ.ආර්. දිනේෂ් කුමාර මහතා,“දිනිදු නිවස”, ආරෙවත්ත, ගන්දරාවත්ත, දෙවිනුවර. |
071-3531001 |
|
28 |
සත්‍ය දහම භාවනා අරණ පුණ්‍ය කටයුතු සංවිධානය |
ගරු සභාපති, මාතර ගෙදර, වාව්ව, දෙවිනුවර. |
071-2615207 |
|
29 |
දෙවිනුවර දිවිනැගුම ව්‍යාපාරික සංගමය |
ගරු සභාපති බී.ඩී. චන්ද්‍රලතා මිය “නුවන”, තලල්ල උතුර, කැකණදුර |
071-2535589 |
|
30 |
ඉසිර ගන්දරාවත්ත අවමංගල්‍යාධාර සමිතිය |
ගරු සභාපති ඒ ඩී පියවතී මිය,222, කොස්ගහහේන, ගන්දරාවත්ත, දෙවිනුවර. |
071-4895337 |
|
31 |
ක්‍රවුන් සිටි අපි සංසදය |
ගරු සභාපති, ඒ.ජී. බුද්ධික අරුණ චන්දන මයා,25 A, ක්‍රවුන් සිටි, තලල්ල, ගන්දර. |
071-8144893 |
ලියාපදිංචි ගොවි සංවිධාන
| අනු අංකය | ග්‍රාම නිලධාරී වසම | ගොවි සංවිධානයේ නම |
|
01 |
කපුගම නැගෙනහිර |
එකමුතු |
|
02 |
දෙවිනුවර උතුර |
සමඟි |
|
03 |
දෙවිනුවර වෙලේගොඩ |
වෙලේගොඩ |
|
04 |
කපුගම මධ්‍යම |
ගැමුණු |
|
05 |
වාව්ව |
වාව්ව |
|
06 |
ගන්දරාවත්ත දකුණ |
ඉසුරු |
|
07 |
කපුගම උතුර |
කපුගම උතුර |
|
08 |
කපුගම බටහිර |
කපුගම බටහිර |
|
09 |
තලල්ල මධ්‍යම |
අනුර |
|
10 |
දෙල්ගල්ල |
සහන |
|
11 |
තලල්ල උතුර |
තලල්ල උතුර |
|
12 |
තලල්ල නැගෙනහිර |
සමඟි |
|
13 |
පාතේගම උතුර |
සමගි |
|
14 |
තලල්ල දකුණ |
එක්සත් |
|
15 |
නාඔටුන්න |
රත්න |
|
16 |
නාඔටුන්න මධ්‍යම |
පැරකුම් |
|
17 |
නාඔටුන්න උතුර
|
විජය වළගම්බා |
|
18 |
පාතෙගම නැගෙනහිර |
පාතේගම නැගෙනහිර |
|
19 |
කඩවැද්දුව බටහිර |
නවගොවි |
|
20 |
අපරැක්ක උතුර |
මයුර |
|
21 |
පහල අපරැක්ක |
ගැමුණු |
|
22 |
ආගරවල |
ආගරවල |
|
23 |
වල්බුළුගහහේන |
සමඟි |
|
24 |
බැද්දෙගම්මැද්ද |
ගැමුණු |
|
25 |
උඩ අපැඅක්ක නැගෙනහිර |
උඩ අපරැක්ක නැගෙනහිර |
|
26 |
උඩ අපරැක්ක |
උඩ අපරැක්ක |
|
27 |
කඩවැද්දුව නැගෙනහිර |
පැරකුම් |
|
28 |
පුදීපාගාර පෙදෙස |
ප්‍රදීපාගාර පෙදෙස |
|
29 |
දෙවිනුවර නැගෙනහිර |
ජයති |
|
30 |
සිංහාසන පෙදෙස |
සිංහාසන පෙදෙස |
|
31 |
දෙවිනුවර මධ්‍යම |
රන්තරු |
|
32 |
තලල්ල |
හරිත |
දෙවිනුවර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ කර්මාන්ත
|
ග්‍රාම නිලධාරී වසම |
කර්මාන්ත ශාලාවේ නම |
සේවක සංඛ්‍යාව |
|
බැද්දෙගම්මැද්ද |
රන්සළු පේෂකර්ම ආයතනය |
10 |
|
අමායා හෝල්ඩින් -බ්ලොක්ගල් |
12 |
|
|
අපරැක්ක උතුර |
අපරැක්ක සත්ව ගොවිපළ |
06 |
|
වෙලේගොඩ |
අයිස් නිෂ්පාදනාගාරය |
11 |
|
නාඔටුන්න දකුණ |
මයිටා නිමිඇදුම් ආයතනය |
07 |
|
පල්ලෙ අපරැක්ක |
ජයවර්ධන තෙල්මෝල |
06 |
|
කපුගම උතුර |
රුහුණු රන්සළු |
09 |
|
කපුගම බටහිර |
කේ.සී.ජී.ෆර්නිචස් පුද්ගලික සමාගම |
70 |
|
ගන්දරාවත්ත දකුණ |
මල්ටි පවර් ටෙක්නික්ස් විදුලි උපාංග |
15 |
|
ශ්‍රී ජය බතික් නිමි ඇදුම් නිපදවීම |
08 |
|
|
ගන්දර නැගෙනහිර |
ස්ටාර්පිට් ගාමන්ට් |
05 |
|
ගන්දර බටහිර |
කඹ ඇඹරීම |
10 |
|
කඹ ඇඹරීම |
10 |
|
|
තලල්ල දකුණ |
එදිරිසිංහ ඇඟලුම් |
11 |
|
තවාෂි බුරුසු ආයතනය |
10 |
|
|
තිස්ස කොහුමෝල |
05 |
|
|
තලල්ල උතුර |
රුහුණු රෝයල් කර්මාන්ත ශාලාව |
60 |
|
සියරට ආහාර නිෂ්පාදනය |
06 |
|
|
තලල්ල මධ්‍යම |
ඩී.ජී.ගාමන්ට් |
30 |
|
තලල්ල |
රාජිත ඉංජිනියරින් වර්ක්ස් |
10 |
|
දෙවිනුවර නැගෙනහිර |
දිනේෂ් අයිස් ප්ලාන්ට් |
18 |
|
නුවා අයිස් මෝල |
32 |
|
|
ලක්ෂාණි අයිස් ප්ලාන්ට් |
15 |
|
|
උඩ අපරැක්ක |
රන්සළු කර්මාන්තය |
05 |
|
තලල්ල නැගෙනහිර |
ගමගේ පර්නිචස් පුද්ගලික සමාගම |
25 |
|
දෙවිනුවර උතුර |
උත්සාහය ලී මෝල |
33 |
|
ලීලමල් බේකරිය |
06 |
ග්‍රාම සංවර්ධන සමිති
|
01 |
තලල්ල දකුණ සුහද ග්‍රාම සංවර්ධන සමිතිය |
|
02 |
උඩ අපරැක්ක නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය |
|
03 |
කපුගම උතුර ග්‍රාම සංවර්ධන සමිතිය |
|
04 |
දෙල්ගල්ල ග්‍රාම සංවර්ධන සමිතිය |
|
05 |
පල්ලෙඅපරැක්ක ග්‍රාම සංවර්ධන සමිතිය |
|
06 |
කඩවැද්දුව බටහිර ග්‍රාම සංවර්ධන සමිතිය |
|
07 |
ගන්දර නැගෙනහිර කාන්තා ග්‍රාම සංවර්ධන සමිතිය |
|
08 |
උඩ අපරැක්ක උතුර අඟුරුකොටුව අලකුණුහේන ග්‍රාම සංවර්ධන සමිතිය |
|
09 |
කපුගම බටහිර ග්‍රාම සංවර්ධන සමිතිය |
|
10 |
දෙවිනුවර උතුර පට්ටිහේන සමඟි කාන්තා ග්‍රාම සංවර්ධන සමිතිය |
|
11 |
දෙවිනුවර ග්‍රාම සංවර්ධන සමිතිය |
|
12 |
කඩවැද්දුව නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය |
|
13 |
වාව්ව ග්‍රාම සංවර්ධන සමිතිය |
|
14 |
නාඔටුන්න මධ්‍යම ග්‍රාම සංවර්ධන සමිතිය |
|
15 |
වල්බුඵගහහේන ග්‍රාම සංවර්ධන සමිතිය |
|
16 |
ගන්දරාවත්ත දකුණ ග්‍රාම සංවර්ධන සමිතිය |
|
17 |
දෙවිනුවර මධ්‍යම කලපුහේන දැහැමි ග්‍රාම සංවර්ධන සමිතිය |
|
18 |
දෙවිනුවර උතුර අංගහවත්ත හේන ග්‍රාම සංවර්ධන සමිතිය |
|
19 |
නාඔටුන්න දකුණ ග්‍රාම සංවර්ධන සමිතිය |
|
20 |
ගන්දර බටහිර අංක 08 ගම්දොරගම ග්‍රාම සංවර්ධන සමිතිය |
|
21 |
තලල්ල දකුණ කලපුවෙන් මෙගොඩ ග්‍රාම සංවර්ධන සමිතිය |
|
22 |
උඩ අපරැක්ක ආගරවල අංක 02 ග්‍රාම සංවර්ධන සමිතිය |
|
23 |
දෙවිනුවර නුගේගොඩ ග්‍රාම සංවර්ධන සමිතිය |
|
24 |
කපුගම නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය |
|
25 |
ආගරවල එකමුතු ග්‍රාම සංවර්ධන සමිතිය |
|
26 |
පාතේගම උතුර ග්‍රාම සංවර්ධන සමිතිය |
|
27 |
නාඔටුන්න උතුර ග්‍රාම සංවර්ධන සමිතිය |
|
28 |
සිංහාසන පෙදෙස එක්සත් ග්‍රාම සංවර්ධන සමිතිය |
|
29 |
බැද්දෙගම්මැද්ද ග්‍රාම සංවර්ධන සමිතිය |
|
30 |
පාතේගම නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය |
|
31 |
දෙවිනුවර වෙලේගොඩ ග්‍රාම සංවර්ධන සමිතිය |
|
32 |
තලල්ල උතුර ග්‍රාම සංවර්ධන සමිතිය |
|
33 |
ප්‍රදීපාගාර පෙදෙස ප්‍රදීපා ග්‍රාම සංවර්ධන සමිතිය |
|
34 |
උඩඅපරැක්ක අංක 01 ග්‍රාම සංවර්ධන සමිතිය |
|
35 |
තලල්ල මධ්‍යම ග්‍රාම සංවර්ධන සමිතිය |
|
36 |
ගන්දර මධ්‍යම ග්‍රාම සංවර්ධන සමිතිය |
|
37 |
කපුගම මධ්‍යම ග්‍රාම සංවර්ධන සමිතිය |
|
38 |
දෙවිනුවර නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය |
|
39 |
දෙවිනුවර දකුණ ග්‍රාම සංවර්ධන සමිතිය |
|
40 |
තලල්ල නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය |
|
41 |
නාඔටුන්න ග්‍රාම සංවර්ධන සමිතිය |
|
42 |
ගන්දර දකුණ ග්‍රාම සංවර්ධන සමිතිය |
|
43 |
බතලහේන්ගොඩ ග්‍රාම සංවර්ධන සමිතිය |